හික්ස්. මම ටිකක් මේ දවස් වල වැඩ වැඩි වුනත් චෑම්ප්ස් මීටිං එකයි ඩොට් නෙට් යුසර් group මීටිං එකයි මිස් කරගත්තේ නැ. ඇත්තටම මට සහභාගී වෙන්න ලැබුනු සෙෂන් 4ම නියමයි. එතිකල් හැකිං ගැන වුනත් පොඩි ඉන්ටරෙස්ට් එකක් අවා. ඒත් ඒක අනික් හැමදේකටම වඩා අමාරු එතිකල් හැකිං වලටම අපි යන්න වෙනවා ජිවත් වෙන්න වෙනවා අනික් හැමදෙයක්ම අත ඇරලා. ඉතින් ඒකත් එච්චර ලේසි වැඩක් නෙමේ මට තේරෙන විදිහට.
ඊට පස්සේ තිබුන ඩොට් නෙට් යූසර් මීටිං එකේදි ALM ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. මට කලිං පාර මීටිං එක මිස් වෙච්ච එක ගැන දුකයි මොනවා කරන්නද ඉතින් දැක්කේ පහු වෙලානේ.
Advertisements