දැනුයි හිතට හොද

අපේ තාත්තා අසනීප වෙලා බ්‍රහස්පතින්දා නතර කලා ජයවර්ධන පුර. ඉතින් නතර කරලා ඊයේ වෙනකම් හැම දවසෙම දිව්වා තාත්තව බලන්න. මමත් අම්මට නොකිව්වට බය වෙලා හිටියේ. තාත්තා අසනීප වුනාම දැනෙන බය කියලා නිම කරන්න බෑ. අද ටිකට් කපනවා කිව්ව හන්දා හවස යන්න හිතාගෙන මම පන්ති ‍ගියා. ඒත් ගෙදර එනකොට තාත්තගේ ටිකට් කපලා එක්කං ඇවිත්. සෙම නරක් වෙලා තමයි අසනීප වෙලා තියෙන්නේ.

උන හැමදාම වැඩිවෙනවා අඩුවෙනවා හන්දා බය වෙලා අපි තකහනියේ නතර කලේ තාත්තා අකමැත්තෙන්මයි. ඒත් කිව්වට මොකද නතර කලාට පස්සේ තාත්තා යාලුවොත් හදාගෙන හෙන ජොලියේ ඉන්නවා ඉස්පිරිතාලෙට වෙලා. තාත්තට ගෙදර කෑම බීම වලට වැඩිය ඒහෙ කෑම බීම හිතටත් අල්ලා. [ගෙදර කෑම ගැන හිතාගන්නකෝ! 😉 අම්මා දැක්කොත් විනාසයි හික්ස්] ඉතින් අසනීපෙ එච්චර තද එකක් නොව්නට මගේ හිතේ ඉතින් බය හැම තිස්සෙම තිබුනා. ඒ දැනෙන බය කියලා විස්තර කරන්න බෑ.

අසනීපෙ වැඩිවෙන්න කලින් මම කොච්චර නම් කෑගැහුවද, තාත්තා හරි හිතුවක්කාරයි. ඇහුවෙ නැ. මාස 3ක් විතර තිබුන කැස්ස වැඩි වෙලා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. මොනවා කරන්නද. තාත්තා ගෙදර ගෙනාව එක මට ලොකු සැනසීමක්.

Advertisements

10 thoughts on “දැනුයි හිතට හොද

  1. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි…

  2. waradawa therum ganna epa kollo, mata ayyawa balanna enna bari une mehe prasna nisai mage prasna nisai. ehema nathiwa eyata adare nathiwa newei.

  3. Thaththa kenek kiyanne me loketa eliya dena hiru wage malli, eya nathuwa ape me lokayama andakara wenawa, enisa oyage as deka wage thaththawa balaganna malliyo

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s