මම කලාස් ගියානේ

අපොයි ආපහු එලෙවල් කරනවා කිව්වට කලාස් යන්න තියන අමාරුව. පික්සු වගේ කලාස් එකකට ගිහින් ඉදගෙන ඉන්න. මම වීරයා වගේ පන්ති ‍ගියෙත් නැ පිසිකල් අහුවෙයි කියලා. රිසාල්ට් ආවාම ‍මගේ පිසිකල් ටිකත් නැතුව ගියානේ. ඉතින් කන්නේ බොන්නේ නැතිව පන්ති වල ඉන්න පුරුද්දත් ගිහින්. බඩගිනි වෙනවා අප්පච්චියේ තියන අමාරුවක්. මොනවා වුනත් මම වීරිය හිතට ගත්තා. කොහොම හරි ගොඩ යන්න මේක කරනවා කියලා. අපරාදේ කියන්න බෑ ටිකක් පුරුදු මූණු අපේ පන්ති වල ඉන්නවා.

ඒ ගොඩක් අය තමුන්ගේ පුරුදු වෙනස් කරලා. ඒ වගේම වෙනස් වෙලා. ඇත්තටම මමත් එහෙම වෙලා ඉන්නේ. ඒත් මගේ පික්සු ගතිය තාම අඩු නෑ.  මම ඉතින් නන්දන වරකාගොඩ සර්ගේ පිසික්ස් යනවා. නිලන්ත සර්ගේ පන්නි අවුරුදු 2ක් ඇද්ද‍නේ. ඉතින් මම මැත්ස් හිටපු තැනටම යන්න තීරණය කලා. ඒවගේම මම තව ICT පන්තියකට යන්නත් තීරණය කලා. ඒ පන්ති දෙකටම හෙට යනවා. කොහොම හරි ගොඩ යන්න එපැයැ.

අද නොලේජ් ෆස්ට් එකටත් ගියා ගම්පහ, මොකද eSoft එක ඒ‍කේ මේන් ස්පොන්සර්ද කොහෙදලු. ඉතින් අද අපි පන්ති ගිහින් එතනටත් ගිහින් ආවා. අප්පේ තියන ඩිග්රි ‍කන්දරාව. මෙච්චර ඩිග්රි තොගයක් තියෙද්දි පිටරට කැම්පස් දාන එකට විරුද්ධ වෙන්න දේකුත් නැ. දැනටමත් මේ තියන ඒවා තියෙන්නේ. සල්ලි තියනවා නම් අධ්‍යාපනේ ලබා ගන්න පුලුවන්. එත් ඉතින් උගතමනා සිල්පයමයි මතු රැකෙනාලුනේ.

අනේ දෙයියනේ මාව හොද කැම්පස් එකකට පිසිකැල් වත් අහුවුනොත්

Advertisements

8 thoughts on “මම කලාස් ගියානේ

  1. හිත යටින් හොදයි කියලා හිතපු මිනිස්සු කොයි තරම් නපුරුද,හිත රිද්දන අයද කියලා තේරෙන වෙලාවට + phd

    • කැමතිනම් පිසික්ස් මැත්ස් වුනත් අත ඇරියැකි අයියේ. හැබැයි කෙමෙස්ට්‍රි නැතුව ඉන්ජිනියරිං යන්න බෑ‍.

  2. දේදුනු, උඹ කියනවා වගේ “එල එල“.
    මේ මං අහන්න හිටියෙ බං කෝ වෙලාවක් නෑනෙ.උඹ ICT ක්ලාස් යන්නෙ කොහෙද බං. මටත් chem එපා වෙලා තියෙන්නෙ. (Mali එකක් එවනවද.)
    නොලේජ් ෆස්ට් මාත් ගියා.කෝ දැක්කෙවත් නෑනෙ.
    පිසිකල් අහුවෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා ඕං.
    මේ සැරේ එලටම වැඩ කරහං.මං කිව්වෙ නැතත් උඹ කරනවා ඒක සුවර්..

  3. මචන් ලා ටිකත් මන් වගේම ගම්පහ ක්ලාස් යන සෙකන්ඩ් shy කොල්ලො ටිකක් වගෙ.එල එල.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s