W3School Site එක ඩව්න්ලෝඩ් කරගන්න ඕනේද?

ම‍ට පුදුම ආසාවක් තියනවා HTML වල‍ට අමතරව වෙබ් වලට පාවිච්චි කරන අනික් ටෙක්නොලෙජීස් පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. ඉතින් අපි හැමෝම දන්නවා W3Schools එක තමා හොදම තැන කියලා. ඉතින් ඕක ඉගෙන ගන්න හැමතිස්සෙම ඔන්ලයින් ඉන්න ඕනේනේ. මට නම් ඒ ඔන්ලයින් ඉදිමට වඩා ප්‍රශ්නයක් තිබුනා. මම නිතර යන පිටුත් ආපහු ආපහු ඩව්න්ලෝඩ් වෙලා පෙන්නන හන්දා වෙලා යනවා. ඉතින් මම හැමතැනම හෙව්වා මේක ඩව්න්ලෝඩ් කරලා ඕෆ්ලයින් තියාගන්න පුලුවන් විදිහක්. මොකද මම දැක්කා සමහර ෆෝරම් වල පවා මේකට ක්‍රමවල් අහලා දාලා තිබුනා.

මම මේකට පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක FOSS එකක්. HTTrack ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක 4mb විතර වෙන්නේ. අනික ඉන්ස්ටෝල් කරන්නේ නැතිව පෝටබල් පාවිච්චි කරන එක ගත්තාම ඉන්ස්ටෝල් කරන්න ඕනේත් නැ. මේකේ නිව් ප්‍රොජෙක්ට් එකක් අරගෙන අවශ්‍ය සයිට් එක දුන්නාම ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මුලු සයිට් එකම 284mb විතර වෙන්නේ. මම පුලුවන් වුනොත් අප්ලෝඩ් කරන්නම්. මේකෙන් ඩව්න්ලෝඩ් කරපුවාම තියන ඕනම තැනක ලින්ක් හරියට වැඩ කරනවා. w3school සයිට් එක asp සයිට් එකක් ඉතින් ඒ හැම asp ෆයිල් එකකින්ම ජෙනරේට් වෙන html ෆයිල් මේ මෘදුකාංගයෙන් ජෙනරේට් කරලා ගන්නවා.

කැමතිනම් කරලා බලන්න

Advertisements

9 thoughts on “W3School Site එක ඩව්න්ලෝඩ් කරගන්න ඕනේද?

  1. Please mchn puluvannam upload karapn mediafire 1 ta loku udauvak…..mama meka 2 parak download kala.bt mb 247 down venne bn.
    Mama download karapu 1 ke try it your self vada karanne HTML5 valai CSS3 valai vitharai.Anith subjects vala try it your self vada na.Please Upload if u can…?

    • යාලුවා මම ඒහෙම ලිපියක් හදලා දාන්නම්. Mirror Image එක කියන්නේ මේකෙන් අපිට වෙබ්සයිට් එකේ මිර ඉමේජ් එකක් තමා හදලා දෙන්නේ. ඒක වෙන්න ඇති කියන්නේ. මිර ඉමෙජ් කියලා ඔප්ෂන් එකක් නම් මට හමුබුනේ නැ. හැබැයි මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් වගේ ඇඩ්වාන්ස් පාවිච්චියක් මම ගත්තේ නෑ. හැබැයි ඇඩ්වාන්ස් ඕනේ නම් මම ටිකක් පාවිච්චි කරලා කියන්නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s