රිසාල්ට් සහ මම

අනේ අපොයි. මට හිතුවට වැඩිය මදි වුනා. මොනවා කරන්නද?

Subject
Grade
PHYSICS
C
CHEMISTRY
S
COMBINED MATHEMATICS
C
COMMON GENERAL TEST
065
GENERAL ENGLISH
C
Summary
District Rank
613
Island Rank
7011
Z – Score
.6990

කොහොම හරි අන්තිමය හැමදේම වුනේ මෙහෙම තමයි. ජිවිතේ විදගන්න වෙන ගොඩක් දේවල් අපිට ඉතින් මග අරින්න බෑ. ආපහු කරන එක තමා කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් මම ටික කාලෙකට බ්ලොග් එකට සමුදීලා එකෙන්ම වීභා‍ගය කරන්නයි ලැස්තිවෙන්නේ. මේ ඉතින් මහන්සි නොව්න ඒවායේ ප්‍රතිඅල තමා. දැන් අල ගලවන්න වෙලා. මේ කරුම කෙමෙස්ට්‍රිය අත ඇරලා. ICT වත් අරගෙන කරන්න ඕනේ. බලමුකේ එහෙනම්.

Advertisements

20 thoughts on “රිසාල්ට් සහ මම

  1. ලද දෙයින් සතුටු වෙන්න මල්ලි. මේ පාර රිසල්ට්ස් පොඩ්ඩක් අවුල් උනාට ඊලග පාර මීට වඩා හොඳට කරන්න.ජිවිතේ කියන්නේ A/L නෙවේ නේ. සුබ පතනවා මල්ලිට 🙂

  2. උඹ හොඳට කරලා බං. මට ඔච්චරවත් නෑ.
    කතාව ඇත්ත තමා . මඟ ඇරලා යන්න යන්න අපියි පස්සට යන්නේ. මේක ආයෙම කරමු.මචං කොහොම හරි campus යමු. ඒක උඹට පුළුවන්. මම උඹව ඇත්තටම දැකලාවත් නෑ. ඒත් උඹ ගැන මං ගොඩක් දේවල් දන්නවා. ඒ Blog එකෙන්.
    දේදුනු,උඹ දන්නවද මං උඹෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.Blog විතරක් නෙමේ, ජීවිතේ ගැනත්.
    දේදුනු කියන්නෙ මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවන යාළුවෙක්
    ඉතින්, උඹට සුභ පැතුම් දේදුනු!
    life is not alsways as you wish

  3. ඒ මොකෝ බන් කෙම අතාරින්නෙ. කෙමත් එක්කම කරහන් මේ පාර. තුන් පාරක් තියෙන්නේ එක පාරින් ගොඩ දාන බැරි හින්ද තමි බන්…

    • රසායනයේ රිද්මය මට තේරෙන්නේ නැ යාලුවා ඒක තමා අත අරින්න තීරණය කලේම ඊලග පාර කලොත් ෆේල් අනුමානයක් නෑ.

  4. මචන් මම උඹට උපදෙස් දෙන්න සුදුසු නොවනකෙනෙක් වෙන්න පුලුවන්.

    මුලින්ම කියන්න තියෙන්නේ දේදුනු කියන්නේ උඹම මිසක් වෙන කෙනෙක්
    නොවෙන වග
    ඒ නිසා අනාගතය නිර්මානය කරගන්න ඕන හදවතට එකගවයි
    මට තේරෙන විදිහට බ්ලොග් එක ඔබේ ජීවිතයේ කොටසක්
    විභාගය කරන එක හොදයි.
    නමුත් ඒකට තමන්ගේලග තියෙන ජීවිතය විදින්න පුලුවන්
    කොටස් අමතක කරන්න එපා……

    ඒකෙන් විභාගය හොදින් කරන්න පුලුවන් කියලා හිතනවනම්
    ඒගැන තවත් හිතලා බලන්න..
    දැන් හිතෙන්නේ අන්තර්ජාල…(වෙනත් එවාත්) කෙරුවාව හින්දා විභාගෙ කෙලවුනා කියලනේ
    ඇත්තම හේතුව ඒකමද කවුද දන්නේ

    අපි හැම මගුලක්ම කරන්නේ සන්තොසෙන් ඉන්නනේ
    ඒහින්දා Aal Izz Well කියලා හිතාගෙන විභාගෙත් තියෙන බව දැනගෙන බ්ලොග් ගඩොලුත් බැදපන්….

    • එල එල මම‍ පොඩි කාලයක් මේකටත් අයින් කරන්න හිතාගත්තා යාලුවා ස්තූතියි

  5. මල්ලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?ICT කරලා ඉංජිනේරු විද්‍යාව කරන්න නම් බෑ.ඔයාට ඒක කරන්න ඕනි නම් රසායන විද්‍යාවම කරන්න ඕනි මම දන්න විදියට.මම දැක්කා ඔයා PIC එහෙම ගැනත් උනන්දුයි කියල,embedded systems වගේ දේවල් වලටද ඔයා කැමති?හොදට හිතල ඔයාට හොද දෙයක් කරන්න බලන්න.පරිගණක භාවිතය ටිකක් අඩු කරන එකත් හොදයි තමා, 😉

    • එහෙම එක පාරට තීරණය කරන්න එපා.ඔයා ආසා දෙයක් කරන්න මල්ලි,ආසා නැති දෙයක් ලේසි උනත් කරන්න හිතෙන්නේ නෑ.

  6. malli chemistry kiyanne goddak amaru wishayak nemeyi math mulinma ohoma hithan hitiya eth mata passe theruna wibahaget lakunu ganna lesima wishaya thama chemistry kiyala visheshayen mcq ekata dawasak dan s p d gonuwa padam kalanam mcq sahena ganak goda hama welema mata chemistry puluwan kiyala hithata ganna eka thamayi onama de eeta passe wada karanna lesiyi oyata mona hari ahaganna thiyenawanam mata mail ekak danna physics walatath hoda support ekak denna puluwan try karapan machan try try one day you can fly

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s