Facebook Timeline එපා වෙලාද?

අ‍ම්මේ Timeline දාගන්න දෙන්න කලින් ගොඩක් අය ටයිම්ලයින් හොයලා දාග‍ත්තේ. ඉතින් මමත් ට්‍රයි කලා කලින් දාගන්න. ඒත් වැඩේ හරිගියේ නැ. ඒත් ඊට පස්සේ ඔෆිෂියල් මේක දෙන්න අරගත්තනේ. ඉතින් මමත් දාගත්තා ටික දවසකට පස්සේ. හැබයි ඉතින් මම මේක දාගත්තම නොවැ වෙනස දැක්කේ. මම දැකලා තිබුන අහලා තිබුන නිව්ස් වලට වැඩිය මේක ගොඩක් වෙනස්. ඉතින් මේ ටයිම්ලයින් එකට සමහරු බයයි. සමහරු ආසයි.

පෞද්ගලිකව මටනම් මේකේ වැරැද්දක් පේන්නේ නැ. අවාසනාවට මේකේන් ආපහු පස්සට යන්න විදිහකුත් නැ.  මට යාලුවෙක් කිව්වා මේකෙන් පස්සට යන්න විදිහක් හොයාගන්න ඕනේ කියලා. තවත් යාලුවෙක් කිව්වා මේකට කම්පුටරයත් ස්ලෝ වෙනවා කියලා. මේ මොනවා වුනත් ගොඩක් දෙනෙක් මේකට කැමත්තක් පෙන්නුම් කරන්නේ නැ කියලා තමා කියන්නේ. ඉන්ටනෙට් කනෙක්ෂන් ස්ලෝ වුනොත් මේක පාවිච්චි කරන එක අමාරු වෙයි කියලා මටත් හිතෙනවා. මමත් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ බොහොම ලෝබ කමේන් ඇයි ගිගාබයිට් 30, 40 පහු කරලා මගේ ස්පීඩ් එක අඩුකලොත් කියලා.

Advertisements

8 thoughts on “Facebook Timeline එපා වෙලාද?

    • hikz මොනවා වුනත් මම තුන්වෙනියට වැඩිම පිරිසක් ගෙන්නගන්නේ ෆේස්බුක් එකෙන් මම වැඩිය ඉන්නේ නැති වුනාට මම හැමදාම පාවිච්චි කරනවා බ්ලොග් එකක් ලිව්වෝතින්.

  1. අය්යෝ මේක එළනේ .. අපේ උන් මොකක් ආවත් ඉතින් ඒකට බනින එකනේ කරන්නේ .. උන්ට ඉතින් හොද නරක වැඩක් නෑ ..කරන්න වැඩකුත් නැති එකේ ඉතින් එන එන ඒකට Group දාගෙන page හදාගෙන , බනින එකනේ කරන්නේ ..
    ඔහොම බැලුවොත් ඉතින් .. ඒ දවස වල DOS තිබිල GUI එකක් එනකොට බැනපු එවුන් කොච්චර ඉන්න ඇතිද .. ඒ උනාට දැන් ඒකට බනින එවුන් ඉන්නවද ..

    • හික්ස් ඒක ඇත්ත අනික ඉක්මනට අපිට ඕනේ අව්රුද්දට යන්න පහසුකම මේකෙන් සැලසෙනවා යාලුවෙන්ගේ ඉතිහාසය හොයන එකත් ලේස් වෙනවා මේවැඩෙන්

  2. Timeline වල වැරෙද්දක් නම් මම දකින්නෑ.ඒත් කම්පුටරේ ටිකක් ස්ලෝ වෙනවා කියන එක දැනිලා තියනවා.
    G+ හින්දා තමයි මේක කරලා තියෙන්නේ.Photos ලොකුවට පෙන්නන හින්දා ගතියක් තියනවා වුනත් G+ වගේ වගේ සරල බවක් මට නම් පේන්නෑ.
    කොහොම වුනත් වැඩේ හොදා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s