Hack කලානේ මාව

මගේ බ්ලොග් එක දැන් දවස් දෙකකට විතර උඩදි හැක් කලානේ. හැක්  කලා කියන්නේ මම බ්ලොගර් තමා පාවිච්චි කලේ. ඉතින් මගේ බ්ලොග් එක මකලා ඒකේ ඩොමේන් එක වෙන කෙනෙක් පාවිච්චි කරන්න අරගෙන තිබුනා. හෙල හැකර් ද මොකද්ද කියලා තමා තිබුනේ. ඉතින් මමත් ගුගල් එකට පැමිනිලි කොලා. පැමිනිලි කරලා ඉවර වෙලා මම අලුතෙන් බ්ලොග් එක පටන්ගන්න තැන් හොය හොයා හිටියේ. මගේ ඩොමේන් එක වෙනතැනකින් ගත්ත හන්දා ඩොමේන් එකේ ඇක්සස් මගේ අතේ තිබුනේ. මට හරි සන්තෝසයි. හොරාට( හැකර්ට ) ‍ඕනේ වුනේ මාව කේන්ති ගස්සන්න වෙන්න ඇති. ඒත් මොකද මම දැන ගත්තා බ්ලොගර් එක කස්‍ටම් ඩොමේන් එක්ක පාවිච්චි කරන්න එච්චර පරිසම් නැති වැඩක් කියලා. ‍

මොකද ඩොමේන් එක add කරද්දි අපේ ඩොමේන් එකද කියලා කන්ෆර්ම් කරන්නේ නැ. අපි මැප් කරපු ගමන් වෙන කෙනෙක්ට පුලුවන් අපේ ඩොමේන් එක පාවිච්චි කරන්න. ඒක හන්දම තමා මට ‍මේක මීට කලින් බ්ලොගර් වල පාවිච්චි කරන්න බැරි වුනේ. හැබැයි මට ආපහු බ්ලොග් එක ලැබුනා. ඒකත් මම කියන්න ඕනේනේ. මම හැකර්ට ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරිම ගැන. මොකද මට ඊට වඩා සිකිරිටි පාවිච්චි කරන්න ‍වුනානේ. ඇත්තටම වර්ඩ්ප්‍රෙස් හොදයි කියලා මම මේකට ගෙවලා මගේ ඩොමේන් එක ඇඩ් කලා.

Advertisements

15 thoughts on “Hack කලානේ මාව

  1. නැවතත් ආවටඑක ගොඩක් හොඳයි අයියා.

    ඒකනම් ඇත්ත අයියා බ්ලොගර්වල ඩොමේන් එක තමන්ගේමද කියල තහවරු කරගන්නේ නැති නිසා. ඕන කෙනෙකුට පුලුවන් යම් ඩොමේන් එකක් බ්ලොගර්මත ක්‍රියාත්මක වෙන එක නතර කරන්න.

    • පාවිච්චි කරන කම් බැරි වුනත් ඩොමේන් එක පොඩ්ඩ සැලුනොත් ඉවරයි මල‍යා

  2. WordPress.com එකට ගෙවන්න ඕනෙද ඩොමෙන් එකක් ඇඩ් කරන්න ? මටත් ආස හිතුනා WordPress.com එත් අර floww තමා වැඩ නැත්තේ එකයි අවුල

  3. dedunu WordPres ආව එකට මම එකෙන්ම කැමතියි.
    හැබැයි Blogger එහෙම අමතක කරනවා නෙමේ හරිද..! : )

    • blogger වලට මම මගේ ඩොමේන් එක පාවිච්චි කලේ ඒක වෙනස් නොකර තමා හැක් කරලා තිබුනේ යාලුවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s