ජනප්‍රියම Programming Language ‍ටික

TIOBE එකෙන් තමා මේ පිලිවෙල සකස් කරලා තියෙන්නේ. මේක ලැයිස්තුව හදන්නේ ගුගල් යාහු යුටියුබ් එම්එස්එන් විකිපිඩියා වල සර්ච් විශ්ලේෂනය කරලා තමා. ඇත්තටම මේකෙන් කියවෙන්නේ නැ හොදම පරිඝනක භාෂා ටික තමයි මේවා කියලා. එකෙන් කියන්නේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂා මේවා කියලා කියන එක තමා කියන්න‍ පුලුවන්. හැබැයි ඉතින් වැඩියෙන් භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට හොද ඒවා තමයි. Java, C, C++ තමා පිලිවෙලින් මුල් තුන්දෙනා මුල් තුන්දෙනා වෙනස් වෙලානම් නැ. C# වලට 5 වෙනි ස්ථානයෙන් 4 වෙනි ස්ථානයට එන්න පුලුවන් වෙලා තියනවා. ඔබ්ජෙක්ටිව් C වලට පුලුවන් වෙලා තියනවා 8 වෙනි ස්ථානයේ ඉදලා 5වෙනි ස්ථානයට එන්න. හැබැයි අපේ ලංකාවේ වැඩි දෙනෙක් දන්න විෂුවල් බේසික් තමුන්ගේ 7 වෙනි ස්ථානය රැකගෙන තියනවා. C ජනප්‍රියතාවය වැඩි කරගන්න අතරේ Java වල ජනප්‍රියතාවය බොහොම පොඩ්ඩක් අඩුවෙලා තියනවා. මට නම් හිතෙන්නේ ජාවා විනාස කරොත් විනාස කරන්නේ ඔරැකල් එකෙන් තමා. ඒත් ජාවා වල ලයිට් වෙයිට් ගතියත් extendability එකත් වැඩි හන්දා ජාවා එක්ක සටන් කරන්න අනික් ‍ඒවට අමාරුයි. ඒත් ඉතින් භාෂාවක් හැටියට C වලට තියන බලය අනික් ඒවට නැ කියලා තමා මම හිතන්නේ.

මේ පින්තුරේ ගත්තේ විකිපිඩියා එකෙන්.  2010 මැද වෙනකොට C# බොහොම පල්ලෙහායින් තිබිලා තියෙන්නේ. ඒත් දෙසැම්බර් මාසයේ C# වලට නත්තල් උදා වෙලා.
Advertisements

6 thoughts on “ජනප්‍රියම Programming Language ‍ටික

  1. ඕනම භාෂාවක හොද නරක දෙකම තියෙනව. අපි පාවිච්චි කරන්න ඕන අපේ වැඩේට අපිට ලේසි එක. කාගෙන්වත් අහන්න යන්න එපා මොකක්ද ඉගෙන ගන්න එක කියල. කොච්චර ටෙක්බුවෙක් උනත් recommend කරන්නෙ තමන්ට පුලුවන් (සමහර විට අහල තියෙන) එක විතරයි.අතට අහුවිච්ච object oriented language එකක් කරන්න. හොදම භාෂාවක් තාම හොයාගෙන නැහැ. ඒක නිසා රැවටෙන්න එපා.
    පොඩි අදහසක් දු‍න්නෙ ආස කෙනෙක්ට ආසාවට. ආහ්..අමතක වුනා, පෝස්ට් එක ලස්සනට ලියල තියෙනවා. ස්තූතියි.

  2. mata school eken Choice ekak thiyenawa C++ or Java, so Which one should I chose, considering iam a beginner with no experience at all in both?

    Mama Python karala thiyenawa habai 😀

    Thanks

  3. @lashan thanks

    @thilapiya thanks,thamun danna igena gatta eka tama tamun kohomat recomend karanne eka hatine heheheh habai mama C igena gena na eth apita anik language walin karanna bari godak dewal c walin puluvan, hardware call karana eka direc karanna puluvanne c/c++ walin

    @overloath oya kamati eka mata hoda de thiranaya wenawa mama hitanne

    @asian java hava cava hehehehehe

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s