බැක්

නැවතත් මගේ පරණ වැඩ වලට ඇවිත් ඉන්නේ. මම කාලෙන් කාලේට එක එක දේවල් කලාට. මොනවා කලත් අන්තිමට ඉවර වෙන්නේ ඩිවලොපින් වලින්. මගේ හිතේ දුක තිබුනත් සමහර දේවල් වලට මම ඉතින් මගේ කම්පුටර් ජිවිතයෙන් අයින් කරන්න ඉතින් කාටවත් බැ. මේවා නැති වෙන්න ඉතින් මම මැරෙන්නම ඕ‍නේ.

මම ටිකක් ඩිවලොපින් කිව්වම ඔපන් ‍සොස් එවට වඩා පාවිච්චි කරන්නේ ඉතින් ‍ක්ලොස්ඩ්‍ සොස් තමා. C# තමා මම ආසම ලැන්‍ග්වෙජ් එක දැන්. මොනවා කලත් මට‍ ලොකු ආසාවක් තියනවා ලොකු ඩිවලොපින් ටීම් එකක වැඩ කරන්න. ඒවා ඉතින් හීන වගේ තමා. බලමුකො මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මේ රිසාල්ට් ඉක්මනට ආවනම් කොච්චර හොදද‍. එහෙනම් මෙලහට මම බය නැනේ.

දැන් ඉතින් බය ටිකක් තියනවා. A/L කරපු ඕනම පරානයකට පණ නැති වුනත් රිසාල්ට් කිව්වම ඇග පණ නැති වෙන ගතියක් තියනවා නේ. මේවා ඉතින් අපි වගේ පිස්සු කෙලිමෙන් ස්වායක්ත උදව්යට අදාල නම් නැ. ඉතින් කොහොම හරි රිසාල්ට් ඉක්මනින් ලැබෙනවානම් තමා සන්තෝස

Advertisements

5 thoughts on “බැක්

  1. අන්න හොඳ වැඩක්. මනෝ ගගහ ඉන්නැතුව(මං වගේ)මේ වගේ වැඩක් පටන් ගත්ත එක.
    මාත් එය සබ්ජට් එක ඉගෙන ගන්න හිතන් ඉන්නෙ.බලමුකො ඉතින්.

    රිසාල්ට් ගැන කතාවට මාත් එකඟයි.දැන් හිතෙනව, අර කිව්වත් වගේ පිස්සු කෙලිමෙන් ස්වායක්ත සෙට් එක කියන ගොඩට මාත් හිටියනම් කියලා.
    මොනා කොරන්නද දැං ඉතිං.

  2. ලොක්කා ඔය බය කාටත් උරුමයි ඒ කාලේ අපිත් ඔක එනකං බලං හිටියා…..ගනං ගන්ඩ එපා..ඔක එකපාරටම එයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s