Opera 11.60

ඔපෙරා 11.60 බ්‍රව්සරය දැන් ඉතින් අවසාන විදිහට ඒ කියන්නේ පාවිච්චියට නිකුත් කරලා තියෙන්නේ. මමත් ඉතින් මේක ගැන ලියන්න කලින් අරගෙන පාවිච්චි කරලා බැලුවා. දැන් පැය කිහිපයක්ම මම මේක පාවිච්චි කරලා බැලුවා.

සිංහල රෙන්ඩරින්  මම කිව්වේ යුනිකෝඩ් සිංහල රෙන්ඩර් වෙන ෆොන්ට් එක ටිකක් සුමුදු මදි. ඒවගේම ටයිප් කරද්දිත් සිංහල වල පොඩි ගැටලු  මතු වෙනවා. හැබැයි ස්ක්‍රෝල් කරන කොටනම් මාර සුමුදුවට ස්ක්‍රෝල් වෙනවා. ඒවගේමයි මේ සංස්කරණය විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ අඩු මෙමරි ප්‍රමාණයක් කන්සියුම් කරන විදිහට.

11 ඉදලාද කොහෙද ති‍යන Turbo ෆීචර් එක නියමයි. ඒක පින්තුර ‍එහෙම ගුණය අඩු කරලා තමා ඩවින්ලෝඩ් කරන්නේ. හබැයි ඒ කන්වර්ට් වෙනවට වඩා ඉක්මනට  ADSL පාවිච්චි කරන අපිට ඒක ඩිරෙක්ට් ගන්න එක ලේසි. සිග්නල් අඩු වෙලාවක වගේ පාවිච්චි කරන්න හොද ෆීචර් එකක් ඩොන්ගල් තියන අයට. හැබැයි තාම නම් Chrome FireFox වලට ලොකු ‍තර්ජනයක් කරන්න පුලුවන් තත්වයක නැ කියලා මට හිතෙනවා. FeedReader එකට මගේ හිත ඇදිලා ගියා.

Advertisements

4 thoughts on “Opera 11.60

  1. අයියා ෆේස්බුක් ටයිම් ලයින් එක මගේ ඉබේටම දවල් ඇක්ටිවි උනා.. හොයල බලන කොට නවසීලන්තයට ටයිම් ලයින් ෆීච එක රෝලවුට් කරල. අයියා මට පරණ විදියෙ ෆේස්බුක් එක ආයිමත් ගන්න බැරි වෙයිද? මම කලින් ඔය ටයිම් ලයින් ෆීච එක දගෙන අයින් කරල තියෙනව. ඒක තමයි මගේ ගිණුමටත් මෙහෙම වෙන්න ඇත්තෙ…

    ඔපෙ‍රා දොලහ ලඟදීම එනවලු අලුත්ම රෙන්ඩරින් එන්ජිමක් එක්ක…

  2. මම ටයිම් ලයින් එක අයින් කරන හැටි හරියට දන්නේ නැ මල්ලි

    12 ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි දැනුත් Alpha එක අව්ට් මගෙ හිතේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s