Ubuntuත් පසුපසට යයි

මේ දවස් ටික උඩු යටිකුරු වේගෙන එන්නේ. ඉන්දියාවේත් දෙවෙනි තැනට ක්රෝම් ඇවිත්. ඉතින් මේ අස්සේ ඩි‍ස්ට්‍රෝවොච් එකට ගියාම දැනගන්න ලැබුනේ Ubuntu දෙවෙනි ස්ථානයට ඇදලා දාන්න Mint වලට පුලුවන් වෙලාලු. ඉතින් මේ මින්ට හොදයි කියලා අපේ කම්පුටර් ක්‍ලාස් එකේ අයියා කෙනෙකුත් කිව්වා. ඒත් මම කවදාවත් මින්ට් වලට වැඩ කරලා නැ. ඉතින් මම දැන් මින්ට් ඩව්න්ලෝඩ් කරන ගමන් ඉන්නේ.

උබුන්ටු වල 12.04 එකේ ඇල්පා සංස්කරනයෙත් ගොඩක් ලොකු වෙනස් කම් කරලා නැ. ඇත්තටම ඒක අලුත් වර්ෂන් එකක් කියන්න තරම් වත් තාම අලුතෙන් ගුණාංග එකතුවෙලා නැ. බොහොමයක් දුරට තව ටික දවසකින් උබුන්ටු වල ලොකු ලොකු වෙනස් කම් දැක ගන්න බැරි වුනොත් ලෝකේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ලිනක්ස් වර්ගය විදිහට රැදෙන්න උබුන්ටු වලට බැරි වෙයි කියලා හිතනවා. මේ මොනවා වුනත් කැනොනිකල් එකත් වැඩේ අත අරින එකක් නැ.

ලිනක්ස් ඩිස්ට්‍රෝ කියන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික හෙරොයින් ජාතිය වගේ. ගොඩක් අය ඇබ්බැහි වෙනවා තමුන් වැඩියෙන් ආසා එකට. ඒ අතින් බලපුවාම මම උබුන්ටු වලට ඇබ්බැහි වෙලා නම් නැ තාම. මේ දවස් වල මාර දේවල් තමා වෙන්නෙත්. බලමුකෝ නේ! හැබැයි මටත් මින්ට් දැක්කාම ආස හිතුනා.

Advertisements

17 thoughts on “Ubuntuත් පසුපසට යයි

  1. නියම බාන්ඩෙ තමා උබුන්ටු.. ඊටත් වඩා ෆෙඩොරා හොදයි. ලිනුක්ස් වල නියම අත්දෑකිම් ගන්න නම් ෆෙඩොර ටම හොද.. user friendly වෑඩි උනාම මටනම් අල…. 🙂

  2. i want to know how to watch,”swarnavahini tv live” on ubuntu.i can all other SL tv stations on line but swarnavahini.i use flash..still i cannot see swarnavahini.Pls help me.tnx

  3. @Ruwan මම ඉස්සර මාසයක් විතර ‍Debian Use කරලා තියනවා ආපහු මේ ඩව්න්ලෝඩ් කරන ගමන්

    @ඉන්දික වර්චුවල් බොක්ස් එකෙන්ම බලපන්කෝ

    @අමිල ස්තුතියි අයියේ මම දැනන් හිටියේ නැ

    @ඔබ එලාස් දාලා බලමු

    @දුෂාන් මමත් වර්චුවල් බොක්ස් එකේ බැලුවා දාලා බලන්න ඕනේ මැෂින් එකටම

  4. lol these new destros sucks big time,actually mint is modified ubuntu.if you've used RH,Mandrake,SuSe,Debain..etc you could feel the real linux,these new destros are like toys with increased user friendliness as it says,but no real feeling of linux

  5. Machan VM ware 1k එකක් දාගනින් වින්ඩෝස් එක්ක ලිනක්ස් දුවන්න …
    මම නම් මින්ට් … වෙන මොනාද ඉතින්.. මැක්සා
    ~චරිත

  6. Every linux user thinks that they should use thinks harder?? want to spend more time on your work??? i dont think so ,, why we use computers ?? make our things easy !!! not to make them more harder nah??

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s