Google සහ Mathematics

Microsoft Mathematics වලත් මම ආසම ෆීචර් එකක් තමා Graph Tool එක. ඇත්තටම ගණිතයේදි ‍විතරක් නෙමේ ගොඩක් දේවල් වලදි අපි Graph පාවිච්චි කරනවා හොදින් තේරුම් ගන්න‍. ඉතින් අපිට ගණිතයෙදි එක එක ජාතියේ ප්‍රස්ථාර එහෙම අදින්න ලැබෙනවනේ. ඉතින් ඕවා ලස්සනට කම්පුටරයෙන් අදින්න නම් Wolfram Alpha පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක ගොඩක් ෆීචර්ස් තියන සේවාවක්.

එහෙමත් නැත්තම් ලේසියෙන් Graph එකක් ඇදගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමා Microsoft Mathematics. ඉතින් මේ මොකුත් විශේෂයක් නැතිව දැන් ගුගල් පාවිච්චි කරලා. අපිට ලේස්යෙන්ම Graph ඇදගන්න පුලුවන්.

sin(x)

ඒවගේම ප්‍රස්ථාර කිහිපයක්ම එකම තලයේ ඇදගන්නත් පුලුවන්.

x/2, (x/2)^2, ln(x), cos(π*x/5)

මේවත් උත්සහ කරලා බලන්න
(sqrt(cos(x))*cos(200*x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(9-x^2), -sqrt(9-x^2)

sqrt(1-(abs(x)-1)^2), arccos(1-abs(x))-π

 
අක්ෂ පද්ධතිය වෙන ‍වෙනම සූම් කරන්න පහසුකමත් මේකෙන් ලබා දෙනවා. මේවා කරන්න මොකුත් අලුතෙන් වුවමනා නැ. බ්‍රව්සර් එකයි ඉන්ටනෙට් කනෙක්ෂන් එකයි හොදටම ඇති. පාවිච්චි කරලා බලන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s