Chrome අලුත් Beta එකත් එක්ක USER Switching

මතකනේ මගේ ලැප් එක මම ෂෙයාර් කරගෙන මගේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එකේ සේව් වෙලා තිබුන පාස්වර්ඩ් ටික මට නැතිවුනා. හොද වෙලාවට රිකවරි කරගත්තේ. ඉතින් මම අද සර්ෆ් කරනකොට දැක්කා අලුත් ක්‍රෝම් බිටා එක ගැන නිව්ස් එකක්. දැන් ඉතින් වෙබ්බ්‍රව්සර් යාලුවෙක් එක්ක බෙදාගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැ. දැන් එක මැෂින් එක යාලුවො දෙතුන් දෙනෙක් පාවිච්චි කරනවා වගේ එක බ්‍රව්සර් එක කීප දෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්‍. ඉතින් මේ අලුත් බීටා සංස්කරනයේ තියනවා ඒකව්න්ට් Switch කරන්න පුලුවන් පහසුකමක්. දැන් අපි බ්‍රව්සර් එක ඕපන් කලාම අපි ලොග් වෙන්න ‍ඕනේ අපේ එකව්න්ට් එකට. ඒතකොට අපේ බුක්මාර්ක්ස් වෙබ්හිස්ට්‍රි ඕක්කොම හැදෙනවා. මේකට පාවිච්චි කරන්න ඕනේ ගුගල් ගිනුම තමයි. මෙයාලා කියන්නේ මෙහෙයුම් පද්ධතියක වගේ සිකිරිටි බ්‍රව්සරයට දෙන්නලු යන්නේ. මේ පහල ලින්ක් එකෙන් ගිහින් අලුත් සංස් කරනය අරගන්න පුලුවන් අවශ්‍යනම්.

http://www.google.com/landing/chrome/beta/

ඇත්තටම මේක හොද ප්‍රවනතාවයක්. මම මේ වගේ දෙයක් දැක්කේ ක්‍රරෝම් බුක් එකේ විඩියෝ වලින් තමා. මේක ChromeOS තියන ගති ගුණයක්. ChromeBook එක ඕන් කරගන්න අපි පාවිච්චි කරන්න‍ ඕනේ ගුගල් ගිනුම. එකකොට තීම් එක වෙබ්හිස්ට්‍රි ඇප්ස් ඕක්කොම අපේ ගිනුමේ විදිහට වැඩ කරනවා. මම හිතන්නේ දැන් ක්රෝම් කියන්නේ ක්රෝම්ඕස් කරන්න යන්නේ.

Advertisements

10 thoughts on “Chrome අලුත් Beta එකත් එක්ක USER Switching

  1. මචන් ඔය සීන් එක කලින් ඉදන්ම FireFox වල තියන සීන් එකක් නේ . බීටා එනකන් ඉන්න ඔනේනැ .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s