ADSL සෙල්ලම

දැන් ටික දවසක ඉදලා ADLS FUP (Fair Use Policy) දාලායි කියලා මට ආරංචියක් ආවා. ඒක කතාවක්ම විතරක් වුනා. මොකද කිසිම ඇඩ් එකකවත් SLT එකේ වෙබ්සයිට් එකකවත් පත්තරේ දාන ඇඩ් එකකවත් * දාලාවත් මේ ‍FUP කාතාව දාලා තිබ්බේ නැ. ඒත් හොද හැ‍ටි ඉන්ටර්නෙට් යන අපිට මෙයාලා හෙමිහිට සොට් එක දෙන්න ගත්තා‍. ඉතින් මේ ලිපිය ලියන්නෙත් ADSL ලයින් එකෙන්ම තමා‍‍. කොහොම වුනත් මේ නටන නාඩගම එච්චර හොද එකක් නෙමේ. පල්ලෙහා ලින්ක් එකෙන් හොද හැටි කාලිංග අයියා විස්තර කරලා දිලා තියනවා.

http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/

මේයාලා වේගය අඩු කරන්නේ 64kbps වලට 64න් කරන්න පුලුවන් දෙයක් නැ ඇත්තටම. සල්ලි දිලා ADSL අරන් Dial-Up වගේ ඉන්ටනෙට් යන්න බැනේ. ඒක පාරිභෝගිකයා වැනසීමක්. අපිව මුලාවට ඇන්දීමක්. මේ මොනවා වුනත් Broadband කියන්නෙත් 256kbps වලට වැඩිය ස්පිඩ් දෙන ලියින් වලටලු. එහෙම එකේ මේක හරි නරක වැඩක්. මට මෙහෙම ඊමේල් එකක් ආවා මම හිතනවා ඒක හැමෝම දැනගන්න ඕනේ කියලා ඒක හන්දා මම ඒක පහල පේස්ට් කරන්නම්. ඔයාලටත් SLT එක බාල්දි දැම්මොත් කම්ප්ලේන් කරන්න

If you are using SLT ADSL UnlimitedConnections and If SLT says that you have Exceed the limit Or TRC said to Limityour Connection.

Call to TRC Now : 0112689345 and do a complain to Mr. Sanath Siriwardhana



Meanwhile send a Email to sanath-nbcc@trc.gov.lkabout your problem and what SLT says.



Please copy that mail to





They are ready to do the Investigation. Good Luck!



Please share this with all you want to inform about this.


TRC haven’t given any limitations to be applied to any so called  Unlimited Packages of Sri Lanka Telecom

Advertisements

6 thoughts on “ADSL සෙල්ලම

  1. ADSL දැන් අපිට නැතුවත් බැ ඇතුවත් බැ වගේ වෙලා තියෙන්නේ බායි කියන්න විදිහක් ‍නැ‍ත්තේ ඒවගේ වෙන සර්විස් එකක් නැති හන්දා

  2. ඔය කියන එකකටවත් කතාක‍රල වැඩක් නැහැ මචන් උන් ෆෝන් එකට එන්නෙවත් නැහැ.
    අල්ලගන්න පුලුවන් එකෙකුට ඉන්නෙ ශාඛා කළමනාකරු විත‍රයි
    මිනිහටත් මුලින් මහත්තෙයෙකුට වගේ කතාක‍රල දැන් මහත්තෙයකම් පැත්තකින් තියල කුනුහර්පෙන්ම තමයි කතාක‍්රන්නෙ ඒත් වැඩක් නැහැ මිනිහත් අහගෙන ඉන්නව විත‍රයි

    අනිත් කාලකන්නින් ගෙනුත් හ‍රිහමන් පැකේජ් එකක් නැහැ මාරු වෙන්න
    ADSL දැන් හ‍රියට කැද නිසා අහක දාන්නත් බැහැ උනුහින්ද බොන්නත් බැහැ වගේ වෙලා

  3. වැඩක් නැ මෙයාලා අපිට කෙලිද දන්නේ නැ යාලුවා. “ADSL දැන් හ‍රියට කැද නිසා අහක දාන්නත් බැහැ උනුහින්ද බොන්නත් බැහැ වගේ වෙලා” ඒක ඇත්ත

  4. දැන් ලගකදි ඉදලා අ/පුර ටවුන් ඇත කැලේ ගම් වලත් ලගදි ADSL කේබල ඇදලා තියෙනවා. මම හිතුවා මේවා ස්පිඩ් කියලා. අපෝ එහෙනම් අරන් වැඩක් නෑනේ. මම දැන් පාවිචි කරන්නේ ඩයලොග්.

    කලින් හුලංටෙල් පාවිචි කලා අපෝ උන් හරි චාටර්. පහු වෙනකොට පට්ටම slow Gamil Lood වෙන්නෑ . වෙබ් පිටුවක් ලෝඩ් වෙන්නේ නෑ. එයාලට කිවාම අපිව ගොනාට අන්දනවා. කොම්පියුටරේ Seetings හදන හැටි කියනවා. තව දසකට පැමනිලි දාලා ඉන්න කියනවා එහෙන් ගන්නකන් සතියක්. එහෙම හිටියත් කතා කරන්නේ නෑ. අය ගන්නවා උන්ට. එපාර පරිභෝගික එකට අරන් වැඩි කියලා කිව්වා මම අනසි විදියට එයාලට ඇමතුන් අරන්ලු. (බැනලා කතා කරන්නේ අපිට) මගේ සිම් බ්ලොක් කලා. අය උන්ට ගන්න ඔනම් මට සමාව ඉල්ලලා අය එහෙම කරන්නේ නෑ කියලා ලියුමක් එවන්න කිව්වා. මම ශඛාවට ගිහින් සිම් ඩිස්කනෙට් කලා ඕන මගුලක් කියලා. ර්‍රට පස්සේ අර එමිරේට් එක දාගත්තා එකත් සමහර වෙලාවට පට්ම සෝලෝ මට වෙච එවාගේ හැටිය‍ට ඩයලොග් තරම් හොද කොම්පැනියක් නෑ ලංකාවේ ඩයලොග් එකේ ඉන්ටනෙට් වගේම සේවාව ගොඩක් හොදයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s