‍Siri Browser වලට තිබ්බනං

Siri ටිකක් වෙනසක් කරපු දෙයක් කියන්න පුලුවන්. සිරි වල වෙනස ඒක වොයිස් අදුනා ගැනීම නෙමේ වාක්‍යන් අදුරා ගැනීමයි. නැත්තම් වොයිස් රෙකග්නීෂන් වැදගත් අංගයක් නෙමේ. වොයිස් රෙකග්නිෂන් තියන ෆෝන් නොකියා එකේනුත් ඉස්සර ආවනේ.

Siri

හැබැයි මේ Siri වගේ ප්ලග් ඉන් Browser වලට නැතුව නෙමේ. Fake Siri තියෙන්නේ Chrome වලට. ඒකත් තරමක් හොදයි. ඒත් ගොඩක් දේවල් අදුරගන්නවා කියන්නත් පුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒකෙත් හිතන ගතිය ටිකක් අඩුයි. මම මේ හිතන ගතිය කිව්වට සිරි කියන්නේ කෘතිම බුද්ධියක් නෙමේනේ. ඒකේන් රටාවල් අදුරගෙන අදහස කලින් සකස් කරපු ආකාරයකින් ගලප ගන්න එකනේ කරන්නේ.

ඉතින් මේ ගතිය ඒවගේම තියන ඇප්ලිකේෂන් එකක් මම තාම හරියට දැක්කේ නැ. ප්ලග් ඉන් එකක්වත්. ඇන්ඩ්‍රොයිඩ් වලටත් Siri වගේ වැඩකරන්න ඇප්ලිකේෂන් එනවා. ඒත් ඒවත් තාම සැලකිය යුතු මට්ටමක නැ.

ගුගල් වොයිස් සර්ච් එ‍ක වොයිස් එක හදුනගෙන වැඩ කරන්න ටික කාලයක් යනවා. ඒකත් වැඩ කරන්‍නේ Chrome වල විතරයි

වින්ඩෝස් ෆෝන් 7 වල තත්වය කමාන්ඩිං පිලිපැදීමම තමයි. ඊට වඩා දෙයක් නැති තරම්. බ්‍රව්සර් වලට මේ පහසුකම ඉන්බිල්ඩ් දෙන්න පුලුවන්නම් කොච්චර හොදද. සෆාරි එකට මේක ඇඩ් කලා නම් තව ඇපල් පරිඝනකත් නැගලා යයි. හැබැයි ඉස්සර තිබුන Virtual Assistant Software එක්ක පටලව ගන්න හොද නැ. හරියට බ්‍රව්සරයක් එක්ක ඉන්බිල්ඩ් වෙලා ආවොත් තව ගොඩක් පහසු වෙයි ඉන්ටර්නෙට් සර්ෆ් කරන එක.

මොනවා වුනත් ඉතින් මේ හැම ඇප් එකකම පොඩි අව්ලක් තියෙන්නේ අපිට අපි ඉතින් ඉංග්‍රිසි කතා කරන්න ‍ඕනේ සුද්දොන්ටත් ඉංග්‍රිසි ඉගැන්නුවේ අපි වගේ. නැත්තම රට විකාර තමා තේරුම් ගන්නේ.

Advertisements

8 thoughts on “‍Siri Browser වලට තිබ්බනං

  1. සුද්දන්ට කෙසේ වෙතත් අපේ ජල්බරි ඉන්ගිරීසිය ඔය සිරි කොලුවට අඳුනගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ….. බැරි උනොත් ඉතින් iphone එක සුද්දංටම හදපු එකක් වෙයි……මේ… ඕකට සිංහල එහෙම පොඩ්ඩක්වත් තේරෙනවද දන්නෙ නෑ නේ?

  2. මම සිරි ව නම් යූස් කරල නැහැ. හැබැයි ගැලැක්සි එස් 2 එකට එන වොයිස් ටොල්ක් ඇන්ඩ් ජෙනී ව යූස් කරල තියෙනවා. ඒ දෙකම අපි කියන දේවල් හොඳට අදුර ගන්නවා. උදාහරනයක් විදියට I'm Hungry now වගේ දෙයක් කිව්වොත් ලඟම තියෙන රෙස්ටුරන්ට් ඔක්කොම වගේ පෙන්නනවා. මාරම ෆන්. ඒක සිරි තරම් නැති වුනත් අපි කියන දෙවල් මතක තියා ගෙන ලස්සනට වැඩ ටික කරනවා..

  3. @ඒෂියන් හික්ස් ඒක ඇත්ත

    @Thilina ටොයිස් ටෝක් බලන්ට ඕනැ හොයලා යාලුවා බොහොම ස්තුතියි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s