Microsoft Office නොමිලේ!

මම ඔෆිස් ගැන හොයන එක නතර කරලා හිටියේ දැන් ටිකකට කලින් කාලිංග අයියා ෆේස්බුක් ‍එකේ දාපු ලින්ක් එක දැක්කාම ගොඩක් සතුටු හිතුනා. මොකද මම ට්‍රයල් වත් ක්රැක් වර්ෂන් වත් පාවිච්චි කරන්නේ නැ. මට ඒවා අරහං අනික කිසිම විස්වාසයක් තියන්නත් බැනේ.

http://c2r.microsoft.com/consumerC2R/en-us/14.0.4763.1000/setupconsumerc2rolw.exe

කාලිංග අයියගේ ලින්ක් එකම තමා කොපි කලෙත්. මේක හැබැයි ස්ටාටර් එඩිෂන් එකක්. වින්ඩෝස් විස්ටා ඉදලා තියන මෙහෙයුම් පද්ධති වලට හරි එක්ස්පි ඉදලා හරි තියන මෙහෙයුම් පද්ධති වලට ස්ටාටර් එඩිෂන් එකක් තියනවා. ඒවායේ එක පාර ඇප්ලිකේෂන් 3කට වැඩිය ඔපන් කරන්න බැ. ඒවගේ මේ ස්ටාටර් එකෙත් ලිමිටේෂන් තියනවා. හැබැයි හැමදාටම පාවිච්චි කරන්න පුලුවන්.

මේක හොද වැඩක් වෙන්න පලමු කාරනාව ලංකාවේ පලුවක්ම ඔෆිස් තමා මුලින්ම ඉගෙන ගන්න සොෆ්ට්වෙයා එක. මම කිව්වේ මෙහෙයුම් පද්ධති හැර. ඉතින් ඔය  හැමෝම ‍ඕක හොර කරලා අරගෙන තමා ඉගෙන ගන්නේ. දැන් ඉතින් කව්රුත් මේවාගන්න හොර කරන්න ඕනේ නැ. මම ඔෆිස් වෙනුවට දාගෙන හිටියේ Libre ඒකත් BIT වලට ඕන වෙන නිසා. හැබැයි මේක නම් ඇත්තටම හොද දෙයක්

http://office.microsoft.com/en-us/starter/

Advertisements

4 thoughts on “Microsoft Office නොමිලේ!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s