බ්ලොගර් නෙමේද? Followersලා නැතිවෙන්න යන්නේ!

ගුගල් එකෙන් සේවාවන් ගොඩක් නවත්තන්න යන්නේ. ඉතින් ඒ අතරේ තියන ප්‍රඩක්ට්ස් ‍ගොඩක් වැඩකට නැති ඒවා කියන්න පුලුවන්. Google Bookmark List, Gears, Timeline Search, Knol, Wave වගේ ඒවා නවත්තනවලු. ඉතින් මේ අතරේ ලංකාවේ අයට හානි වෙන දේවල් නැ කියලා තමා මම හිතන්නේ. මොකච Knol ඇක්ටිව් යුසර්ලා කව්රුත් මම ලංකාවේ දැකලානම් නැ.

මේ අයින් කරන හැම ප්‍රඩක්ට් එකකටම වගේ ආදේශකයක් එයාලා සජෙස්ට් කරනවා. Gears වෙනුවට Chrome එකට එන GMAIL Offline ඇප් එක යුස් කරන්නලු. Knol අයට මයිග්‍රේට් වෙන්නලු wordpress.com එකට. Timeline Search වෙනුවට ගුගල් ට්‍රෙන්ඩ්ස් පාවිච්චි කරන්නලු.

ඉතින් මේ සේවාවල් එක්කලම Google Friend Connect ගෙදර යවන්නයි යන්නේ. ඒත් ගුගල් බ්ලොගර් වෙනුවෙන් සේවාව දිගටම සපයන්න තීරණය කරලා තියනවා. හැබැයි ඒත් සෙල්ෆ් හොස්ටඩ් අයට මේක නැති වෙන්න යන්නේ. ඒ අයට ගුගල්+ බැජස් පාවිච්චි කරන්නලු. ගුගල් බ්‍රැන්ඩ් පේජසුත් අනික් අයට ස‍ජෙස්ට් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ගුගල් එකෙන් පරිසරයට වෙන හානිය අඩු කරගන්නලු. ඇත්තටම මේ අලුත් ඉන්ටෆේස් වලිනුත් පුලුවන් තරම් සර්වර් එක පාවිච්චි වෙන එක අඩු කරලා තියනවා AJAX පාවිච්චි කරලා.

කොහොම වුනත් මේ සේවාවල් නැවැත්තුවට ලොකු හානියක් වෙන්නේ නැ. හැබැයි ඒත් සෙල්ෆ් හොස්ටඩ් බ්ලොගර්ස්ලට මේක පොඩ්ඩක් දැනෙයි. http://www.baiscopelk.com/ එකෙ ඉන්න ෆලෝවස්ලා ගොඩක් නැති වෙයි. අපරාදේ මම හිතන විදිහට ඒක වර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටඩ්. ඒවගේ ගොඩක් අඩවි වල ෆලෝවර්ස්ලා පෙන්නන එක නැති වෙයි. ඒත් කනගාටු වෙන්න දෙයක් නැ. හොද සයිට් වල කීර්ති නාමයටවත් ගුනාත්මක භාවයටවත් හානියක් වෙන්නේ නැනේ. ඒවගේම කියවන්න එන අය නැතිවෙන්නෙත් නැනේ.

මේක නිවේදනය කරන බ්ලොග් පෝස්ට් එකත් එක්කම ගුගල්ලා පරිසරයට හිතකාමිව සර්වර් කරගෙන යන්න දරන උත්සහය පෙන්නන්නත් එක්ක http://www.google.com/green/ ලින්ක් එක දාලා තිබුනා.

Advertisements

10 thoughts on “බ්ලොගර් නෙමේද? Followersලා නැතිවෙන්න යන්නේ!

  1. මල කෙලියයි.. මම බ්ලොගර් වල හිටපු අය කමා WP වලට ගෙනාවෙ. දැන් ආයෙ බ්ලොගර් වලට යන්න හිතෙනව… 😉

  2. iPlus:
    වැදගත් නිව්ස් එකක්. බ්ලොගර් නැති වුනොත් ඉතින් අතක් පයන් නැතිවුනා වගේ තමයි.

  3. @ගීත් මමත් WP වල ඉදිද්දි බ්ලොගර් දෙන පහසුකම් බලලා හීල්ලුවා. ඒත් කස්ටමයිසිං කේස් හන්දා ඒ දවස් වල WP වලට ආදරය කලා. දැන්නම් කස්ටමසිං බ්ලොගර් වලත් හොදයි. මම සැහෙන්න තෘප්තිමත් බ්ලොගර් එක්ක

    @Ano බ්ලොගර් නැතිවුනොත් රටක් රාජ්‍යක් නැතිවුනා වගේ තමයි යාලුවා ඔක්කොම ඉවරයි එහෙම වුනොත්

  4. මම හිතන්නේ නැ කවදාවත් බ්ලොගර් නවත්තයි කියලා. මොකද එහෙම නැවැත්තුවොත් ගුගල් ලගේ කිරිති නාමයට ලොකු කේස් එකක් වෙනවා.

  5. Pingback: මේ දවස්වල ගුගල් නිව්ස් | dedunu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s