අලුත් YouTube හොම්පේජ් එක බැලුවද?

අලුත් Youtube ඉන්‍ටෆේස් එකක් ගුගල් එකෙන් චෙක් කරනවලු. මේ දවස් වල ටෙක් බ්ලොග්ස් වල හැමතැනම ඒ ගැන ලියනවා. ඉතින් මේ ඉන්ටෆේස් එක හැමෝටම බලන්න ලින්ක් එකක් දීලා නම් නැ. ඒත් බලන්න පුලුවන් විදිහක් මම බ්ලොග් එකක තියනවා දැක්කා. ඉතින් මට හිතුනා ඒ ගැන ලියන්න ඕනේ කියලා.

  1. මුලින්ම යුටියුබ් ඕපන් කරගන්න.
  2. ඊට පස්සේ ‍Web Developer Console එක අරගන්න.
    • Ctrl-Shift-j ක්රෝම් වලට
    • Ctrl-Shift-k ෆයර්ෆොක්ස් වලට
  3. කොන්සෝල් එකේ මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න. document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”
ඉතින් ඔය අලුත් හෝම් පේජ් එකයි කොස්මික් පැන්ඩා අප්ඩේට් එකයි පටලවගන්න එපා කියලා ඒ බ්ලොග් වල තිබුනා. පල්ලෙහා ලින්ක් එකෙන් කොස්මික් පැන්ඩා ඇප්ලයි කරගන්නත් පුලුවන්.


මේ අලුත් හෝම්පේජ් එකේ ෆේස්බුක් සහයකුත් කියනවා. ඒවගේම අලුත් අප්ලෝඩ් කරන පිටුවට ලින්ක් එක පහල තියනවා.




කැමති නැත්තම් අරවිදිහටම කොන්සෝල් එක අරගෙන document.cookie=”VISITOR_INFO1_LIVE=0″; ටයිප් කරලා එන්ටර් කලාම අයන් වෙනවා.ඕනම ඉමේජ් එකක් ලොකු කරලා බලන්නම් ක්ලික් කරන්න.


Advertisements

3 thoughts on “අලුත් YouTube හොම්පේජ් එක බැලුවද?

  1. යාලුවා එහෙමනම් සමහර අයට ඒක auto ඇවිත් වෙන්න ඇති. මගේ යුටියුබ් පේජ් එකනම් වෙනස් වෙලා නැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s