Log off නොවි Log on වෙන්න

උගුරට හොරා බෙහෙත් බොන්න වගේ තමයි ඉතින් මේ වැඩෙත්. මම මේ බදදා ඉගෙන ගත්ත එකක් තමා. ඇත්තටම ලොග් ඕෆ් වෙලා ලොග් ඕන් වෙන්න වින්ඩෝස් වල ටිකක් වෙලා යනවනේ. ඉතින් මේ විදිහට එච්චර අමාරු නැ.

ඉස්සෙල්ලම කරන්න ඕනේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්නයි. C:\WINDOWS\system32 එකට ගිහින් cmd.exe එක උඩ රයිට් ක්ලික් කරලා Run as අරගන්න. ඊට පස්සේ ලොග් වෙන්න ඕනේ යුසර් ගේ නෙම් එකයි පාස්වර්ඩ් එකයි දිලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක අරගන්න. ඊට පස්සේ ටාස්ක් මැනේජර් ඕපන් කරලා explorer.exe එක Process වලින් මකලා දාන්න. ඊට පස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ explorer.exe කියලා ගහලා එන්ටර් කලාම. ඒ යුසර්ගෙ නමින් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එනවා. ඊට පස්සේ ඔපන් කරන හැම දෙයක්ම ඒ අදාල යුසර්ගේ විදිහට පෙන්නනවා.

ඇත්තටම මේකම අවශ්‍ය යුසර් ගෙන් ලොග් වෙලා. ඊට යටින් ලොග් වෙලා ඉන්න යුසර් ව මකන්නත් පුලුවන්. ඒක ලොකු වැරුද්දක්. දැනට ලොග් වෙලා ඉන්න යුසර්ලාව මකන්න දෙන එක. හැබැයි ඒ වගේමයි ෂට්ඩව්න් කලාට එකපාරක් කම්පුටරය ඕෆ්වෙන්නේ නම් නැ. එතකොට වෙන්නේ වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එක අයින් වෙන එක විතරයි. ආපහු සැරයක් ෂට් ඩව්න් දුන්නාම තමයි ෂට් ඩව්න් වෙන්නේ.

මේක කියාදුන්න දසුන් සර්ට තමා ක්‍රෙඩ්ට් එක යන්න ඕනේ.

Advertisements

3 thoughts on “Log off නොවි Log on වෙන්න

  1. kalin comment 1e podi waraddak una!

    ooka mehema karannath puluwan!

    run 1ta gihin CMD kiyala dos walata yanna

    dos aawata passe explorer close karanna! eeka taskmanager 1e process walata gihin karanna puluwan!(post 1e kiyala thiyanawa wage!)

    eeta passe dos walama runas kiyala type karala anik userge user name & pw deela log wenna! itZ simple! mm!

    man kiyana wade uba kiyana wadema thamai!! mm! limited account wala idan Administrator log wenna ooka eka widiyak!!!

    eeta passe dows walin exploer run kalanam thanikarama anik userge account 1 thamai run wenne!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s