Google+ Pages

මම ඒත් කල්පනා කර කර හිටියා ෆේස්බුක් ෆැන් පේජ් එකක් වගේ සහයක් දෙන්නේ නැනේ මේ ගුගල් ප්ලස් වලින් කියලා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නැ. මොකද ගුගල් ප්ලස් වල ඇඩ් දාන්නත් බැරි හන්දා ඒවගේ දේවල් ඒ කිව්වේ වානිජ දේවල් වලට සහයක් නැතිව ඇති කියලා හිතුවා. මම දැකලා නැති වුනාට ගුගල් පේජස් දිලා ගොඩක් කල්ද කොහෙද.

අනේ ඒත් ‍එහෙම නැ. මම මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මගේ ‍බ්ලොග් එකට ගුගල් පේජ් එක හැදුවා විතරයි. මම හිතනවා මේ සේවාව නැගලා යයි කියලා.

https://plus.google.com/112543223494254983307

ඔය උඩින් දාලා තියෙන්නේ මගේ පේජ් එකේ ලින්ක් එක. ඒවට තාම ෂෝට් URL දෙන්න කල්පනාවක් නැ වගේ ෆේස්බුක් එකේ වගේ ලයික් දානවා වෙනුවට මේ පේජ් වලට +1 එකක් දාන්න පුලුවන් හැබැයි ඉතින් ඒ මොනවා වුනත් මේවා ෆේස්බුක් ‍‍Page වගේම නෙමේ. ෆලෝ කරන්නත් පුලුවන්. ඒකිව්වේ අපේ සර්කල් වලට ඇඩ් කරන්නත් පුලුවන්.

https://developers.google.com/+/plugins/badge/config – බැජ් ගන්න ලින්ක් එක

මේකෙත් සයිට් වලට දාගන්න බැජ් දෙනවා. ඒවුනාට AJAX බැජ් තාම නැ. නෝර්මල් ඒවා විතරයි. ඔයාලා කැමතිනම් මගේ පේජ් එකටත් ප්ලස් එකක් දාලා ෆලෝ පාරක් දාලා යන්න!!

Advertisements

One thought on “Google+ Pages

  1. ගොඩක් දවස් කිව්වට වැඩි දවසක් නැ මේ පෝස්ට් එක ලිව්ව දවසට කලින් දවසේ ඇවිත් තියෙන්නේ හික්ස් බ්ලොග්ස් කියවනකොට දැන ගත්තේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s