ගැනු ගැන බ්ලොග් (පිරිමි Bloggersලා සදහා පමණයි)

මම හැමදාම බ්ලොග් ලිව්වට පස්සේ ඒ ‍බ්ලොග් කියවන්න එන අයගේ ගාන බලනවා. කොච්චර වෙලාවක් ඇතුලත කියවන අය කී දෙනෙක් එනවද කියලත් මම බලනවා. ‍ඉතින් හැමෝම Technology ගැනමනේ ලියන්නේ. මොකද වැඩි පිරිසක් කියවගන්න ගෙන්න ගන්න ලේසිම‍ දේ tech tag එක තමා. මම වුනත් වැඩිය ලියන්නේ ඒ ගැනම තමා. අනික නිව්ස් හොයා ගන්නත් ලේසිනේ.

ඒ මොනවා වුනත් ඇත්තම දේ තමා කෙල්ලෝ ගැනු කියන වචන බ්ලොග් එකේ මාතෘකාවේ තියනවනම් බ්ලොග් එක කියවන්න එන පිරිස ඔක්කොටම වඩා වැඩි කියන එක. කියලා වැඩක් නැ ඉතින්. මොකද බ්ලොග් කියවන අයගෙන් වැඩි පිරිසක් පිරිමි අයනේ. ඉතින් කාගෙත් මවුස් පොයින්ටර් එක ගැනු අයගැන තියන බ්ලොග් පෝස්ට් වලට තමා ක්ලික් වෙන්නේ.

වෙන දෙයක් නෙමේ මම දැන් දවස් කිපයකට කලින් ලිව්ව කෙල්ලන්ගෙන් මාර්කටිං කියන එක කියවන්න තමා වැඩිම පිරිසක් ඇවිල්ලා තියෙන්නේ. මම කියනවට පොඩ්ඩක් ලියලා බලන්න කෙල්ලො ගැන. හැබැයි ඉතින් සුපිරි බ්ලොග් ලියන අයට නම් මේක අදලා නැ. මොකද එයාලා මොනවා ලිව්වත් කියවන්න අය එනවනේ. අනික එයාලා ලියන දේවල් ගොඩක් අය කියවන්න ආසයිනේ. මොකද ලියන ස්ටයිල් එක හොද හන්දනේ සුපිරි බ්ලොගර් කෙනෙක් වෙන්නේ.

අපිට කොහෙන්ද පුසො මාලු කිව්වලු. අමාරුවෙන්නේ කියවන්න කෂ්ටිය ගෙන්න ගන්නෙත්.

Advertisements

12 thoughts on “ගැනු ගැන බ්ලොග් (පිරිමි Bloggersලා සදහා පමණයි)

  1. කෙල්ලො මොනව ලිව්වත් අනේ ශෝයි කියන කමෙන්ට්ස් දාල යන අයත් ඉන්නවා අවකාශේ…. ගෑනු කියන වචනෙටත් වඩා පහත් කරල හදුන්වන වචනයක් එක්ක ටොපික් එක දැම්මනම් හිට්ස් ගලා එනවා…

  2. කොලු කාරයො නොවන හැමෝම කෙල්ලොන්ට ආසයි. ඒක වෙන්න ඇති හේතුව.

  3. දේදුනු කියනකොට මම හිතුවේ කෙල්ලෙක් කියලනේ…:)) සොරි වෙන්න ඕන. කෙල්ලොන්ට උනත් ඔය වගේ මාතෘකා දැක්කම ගිහින් බලන්න හිතෙනවා තමයි…

  4. හික්ස් මට ඉතින් හැමදාම වෙන දේ තමා ඕක. කෙල්ලෙක් කියලා හිතුවේ කියනවා හැමෝම හික්ස්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s