Skype ආවර්තිතා වගුව

ඇත්තටම මම මේක ගත්තේ ස්කයිප් බ්ලොග් එකෙන් මේක නම් නියමයි.  මම දැකලා තියන පින්තුර වලින් හොද එකක්. නියමේට ක්ලැසිෆයි කරලා තියනවා.

ක්ලික් කරලා ලොකු  කරලා බලන්න. මම ෆයර්ෆොක්ස් 8 ඩව්න්ලෝඩ් කරලා බැලුවට ඒකේ ඒතරම්ම අලුත් දෙයක් නැ. තාම හැබැයි ස්කයිප් ලිමිටඩ් කියලා වැටෙනවා මිසක් තාම මයික්‍රොසොෆ්ට් හඩක් ඒක ඇතුලේ නැති හැඩයි. මම බ්ලොග්ස් සර්ච් කරලා බැලුවා. ඒත් ඒ ගැන හරි හමන් නිව්ස් එකක් හම්බුනේ නැ.

සමහරු ස්කයිප්මයි චැට් කරන්න ‍පාවිච්චි කරන්නේ. ඒවුනා‍ට මගේ වැඩි කැමැත්තක් ස්කයිප් වලට නැ.‍ මොකද ඒක කම්පුටර් එක ගොඩක් ස්ලො කරනවා කියලා මට දැනිලා තියනවා.

Advertisements

3 thoughts on “Skype ආවර්තිතා වගුව

  1. ඇත්ත තමා ස්ලෝ වෙනවනම් කට්ටිය පාවිච්චි කරන්නේ නැනේ.

    @tux
    හොයලා බලන්න ඕනේ යාලුවා ස්තුතියි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s